Jayalalitha Jayaram.jpg Source: Jayalalitha Jayaram.jpgපසුගියදා අභාවයට පත්වුණු තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ගේ දේශපාලන දිවියේ ඇරඹුම සහ ඇගේ දේශපාලන භූමිකාව පිලිබඳ විශේෂ විමර්ශනයක්ද ඇතුළුව අද 'ලොව වටා' විශේශාන්ගයෙන් ඉන්දුනීසියාවේ භූමිකම්පාව, පකිස්ථාන ගුවන් යානා අනතුර සහ ඩොනල්ඩ් ට්‍රම්ප් Times සඟරාව විසින් Person of the Year for 2016 බවට පත්කරලීමේ කතාව .. AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
පසුගියදා අභාවයට පත්වුණු තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ගේ දේශපාලන දිවියේ ඇරඹුම සහ ඇගේ දේශපාලන භූමිකාව පිලිබඳ විශේෂ විමර්ශනයක්ද ඇතුළුව අද 'ලොව වටා' විශේශාන්ගයෙන් ඉන්දුනීසියාවේ භූමිකම්පාව, පකිස්ථාන ගුවන් යානා අනතුර සහ ඩොනල්ඩ් ට්‍රම්ප් Times සඟරාව විසින් Person of the Year for 2016 බවට පත්කරලීමේ කතාව .. AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......