එවරස්ට් තරණය කල පළමු ශ්‍රී ලාංකික කාන්තාව ජයන්ති කුරු - උතුම්පලා SBS සිංහල වැඩසටහනට කියූ කතාව11:41Jayanthi Source: JayanthiSBS සිංහල වැඩසටහනView Podcast SeriesFollow and SubscribeApple PodcastsYouTubeSpotifyDownload (5.35MB)Download the SBS Audio appAvailable on iOS and Android ලොව උසින් වැඩිම කන්ද වශයෙන් සැලකෙන එවරස්ට් කඳු මුදුණ තරණය කල පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වන්නට ජයන්ති කුරු උතුම්පාල පසුගියදා සමත් විය. ජයන්ති සහ සහ යොහාන් පීරිස් යන දෙදෙනා දෙදෙනා එක්ව එවරස්ට් තරණය කිරීමේ මේ අසීරු අභියෝගය ආරම්භ කල අතර SBS සිංහල වැඩසටහන ජයන්ති සහ යොහාන් සමග කල කතා බහක්.මේ හා සබැඳෙන තොරතුරු....එවරස්ට් කඳු මුදුණ තරණය කළ පළමු ලාංකිකයා ජයන්ති කුරු උතුම්පාලා ShareLatest podcast episodes2026දී ඕස්ට්‍රේලියාවේ student visa වලට දාන බොරු documents අල්ලන්න පරීක්ෂණ දැඩි කරයි, විස්තරේ මෙන්නඅලුත් අවුරුද්දේ නව රැකියා ක්ෂේත්රයකට යොමු වීමට ඔබත් සිතනවා නම් මේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්නලෝකයේ බලවත්ම ගුවන් ගමන් බලපත්‍ර ගැන තොරතුරු මෙන්නමව්බිමෙන් පුවත්: මත්ද්‍රව්‍ය වලට හවුල් නිලධාරීන්ට ඇත්තේ තෝරා ගැනීම් දෙකයි - ජනපති / ජූලි චං ගේ පිටව යාමට කිරිබත් කෑ ගම්මන්පිල