Source: Facebookමෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ක්‍රිකට් ලෝක කුසලාන සූදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවති එක් දින තරග දෙකෙහි සාරාංශය, මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට මහේල ජයවර්ධන ගේ සහභාගීත්වය, කැරීබියන් 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 4 දෙනෙකු තෝරාගැනීම, ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය සහ තායිලන්ත විවෘත මළල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ජයග්‍රහණ. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ක්‍රිකට් ලෝක කුසලාන සූදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවති එක් දින තරග දෙකෙහි සාරාංශය, මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට මහේල ජයවර්ධන ගේ සහභාගීත්වය, කැරීබියන් 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 4 දෙනෙකු තෝරාගැනීම, ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය සහ තායිලන්ත විවෘත මළල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ජයග්‍රහණ. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.