SKIP TO MAIN CONTENT

ජූලි 01 Migration Recap: නව මූල්‍ය වසරේ සංක්‍රමණ ක්‍රියාවලියට අදාළව සිදු වූ වෙනස්කම් දෙස හැරී බැලීමක්

ndn.jpg
Credit: lynnebeclu/ Getty Images. Insert Image: Nadun Hewa Widana (Supplied).

2026-27 නව මූල්‍ය වර්ෂය ඇරඹීමෙන් මසක් ගත වෙද්දී ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ක්‍රියාවලියේ සිදු වූ ප්‍රමුඛ පෙළේ වෙනස්කම් පිළිබඳ කෙරෙන මතක් කිරීමකුයි මේ. ගාස්තු වැඩිවීම්, වීසා කාණ්ඩවල වෙනස්කම් සහ ලකුණු ලබා දෙන වත්මන් ක්‍රමවේදයේ අනාගතය වන කරුණු පිලිබඳව ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරයෙකු කරන අදහස් දැක්වීමට ඔබත් සවන් දෙන්න.

Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

2026-27 නව මූල්‍ය වර්ෂය ඇරඹීමෙන් මසක් ගත වෙද්දී ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ක්‍රියාවලියේ සිදු වූ ප්‍රමුඛ පෙළේ වෙනස්කම් පිළිබඳ කෙරෙන මතක් කිරීමකුයි මේ. ගාස්තු වැඩිවීම්, වීසා කාණ්ඩවල වෙනස්කම් සහ ලකුණු ලබා දෙන වත්මන් ක්‍රමවේදයේ අනාගතය වන කරුණු පිලිබඳව ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරයෙකු කරන අදහස් දැක්වීමට ඔබත් සවන් දෙන්න.

සම්පත් දායකත්වය: ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණික නියෝජිත සහ නවසීලන්තයේ බලපත්‍රලාභී ආගමන උපදේශක නදුන් හේවා විදාන, මෙල්බර්න් සිට.

සැ .යු. මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇත්තේ පොදු කරුණු වන අතර පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.

———————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now