Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ ජුලි 1වෙනිදා සිට ක්‍රියාත්මක වෙන වීසා සම්බන්ධ වෙනස්කම් කිහිපයක් මෙන්න

Visa_NEW.jpg

As of 1 July, Australia is introducing a range of changes across various visa categories including Student visa category. Source: Moment RF / Twenty47studio/Getty Images

ඕස්ට්‍රේලියාවේ ජුලි 1වෙනිදා සිට වීසා සම්බන්ධ වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වීම සිදුවනවා. මේ ආකාරයට සිදුවන වෙනස්කම් මොනවද කියල තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා


Published

By Natasha Kaul, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ ජුලි 1වෙනිදා සිට වීසා සම්බන්ධ වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වීම සිදුවනවා. මේ ආකාරයට සිදුවන වෙනස්කම් මොනවද කියල තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා


සැ. යු: මෙම විශේෂාංගය SBS ආයතනයේ වෙබ් අඩවියේ පළවූ තොරතුරු ඇසුරින් සකසා ඇති බව සලකන්න. මෙම තොරතුරු පොදුවේ ලබාදී ඇති තොරතුරැ වන අතර ඔබගේ ඔබගේ පුද්ගලික තත්වය අනුව මෙම තොරතුරු ඔබට බලපාන ආකාරය වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now