SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ Home loan එකක් කරදරයක් නැතුව අනුමත කරගන්න, මේ දේවලුත් දැනගන්න

Kasun Wijetunga.jpg
Kasun Wijetunga - Licensed Mortgage Broker & Finance Specialist- VIC Credit: pixabay - OleksandrPidvalnyi / Clker-Free-Vector-Images

ඕස්ට්‍රේලියාවේ නිවාස ණයක් ගැනීමට බලාපොරොත්තු වන පිරිස, තම Credit score එක Home loan එකට බලපාන ආකාරය සහ ඒ සම්බන්ධයෙන් ඇතිවිය හැකි අනවශ්‍ය ගැටළු මගහැරීමට දැනුවත් විය යුතු දේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නිවාස ණයක් ගැනීමට බලාපොරොත්තු වන පිරිස, තම Credit score එක Home loan එකට බලපාන ආකාරය සහ ඒ සම්බන්ධයෙන් ඇතිවිය හැකි අනවශ්‍ය ගැටළු මගහැරීමට දැනුවත් විය යුතු දේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ වරලත් නිවාස ණය තැරැව්කරුවකු සහ මූල්‍ය විශේෂඥයකු වශයෙන් කටයුතු කරන කසුන් විජේතුංග සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now