ඕස්ට්‍රේලියාවේ දැන් දරුණු ලෙස පැතිරෙන Whooping cough මගින් ආරක්ෂා වෙන්න මේ ගැනත් හොඳින් දැනගන්න

Subheading (1).png

Paediatrician Dr. Chandima de Alwis - Sydney (supplied) Source: Supplied, Getty

ඕස්ට්‍රේලියාවේ මේ වනවිට ඉහල ව්‍යාප්තියක් දක්නට ලැබෙන Whooping cough හෙවත් කක්කල් කැස්ස මෙලෙස වැඩිවීමට හේතු සහ එහි අවදානම අඩු කිරීමට අප කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න


සිඩ්නි හි ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

සැ.යු : මෙම සාකච්චාවේදී සඳහන් කල කරුණු පොදු කරුණු වන බව කරුණාවෙන් සලකන්න. වැඩිදුර උපදෙස් සඳහා ඔබගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත යොමුවන ලෙසට කාරුනිකව දැනුම් දී සිටින්නෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවේ දැන් දරුණු ලෙස පැතිරෙන Whooping cough මගින් ආරක්ෂා වෙන්න මේ ගැනත් හොඳින් දැනගන්න | SBS Sinhala