SKIP TO MAIN CONTENT

කුඩා දරුවන්ව screen වලින් ඈත් කරල තියා ගන්න ඔබට කළ හැකි දේ SBS සිංහල වෙතින්

Off screen time for kids.png
What you can do to keep kids off the screen?

ඔබේ දරුවත් දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඩිජිටල් උපකරණ සමඟද ? එය නවත්ත ගන්න බැරිව කල්පනා කරනවද? අශ්වයා යන්න කලින් ඉස්තාලේ වහන්න... දැන ගන්න.. සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ඔබේ දරුවත් දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඩිජිටල් උපකරණ සමඟද ? එය නවත්ත ගන්න බැරිව කල්පනා කරනවද? අශ්වයා යන්න කලින් ඉස්තාලේ වහන්න... දැන ගන්න.. සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට

මෙල්බර්න්හි Glen Waverley ප්‍රාථමික පාසලේ සහ Pinewood ප්‍රාථමික පාසලේ ගුරුවරියක් ලෙස සේවය කළ දැන් Monash special development පාසලේ ගුරුවරියක් ලෙස සේවය කරන ස්වේතකී මුණසිංහ සමඟින් SBS සිංහල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එන වැදගත් සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now