පුටින්ගේ හිතුවක්කාර තීරණ හමුවේ අද සිට විශාල වන රුසියාව සහ රැජිනගේ දම් පැහැ අත හෙලිකල ඇගේ මරණය: "ලොව වටා"

Russian President Vladimir Putin speaks during his press conference at the Shanghai Cooperation Organization (SCO) Summit on September 16, 2022, in Samarkand, Uzbekistan. Queen Elizabeth II arrives for the state banquet in her honour at Schloss Bellevue palace on the second of the royal couple's four-day visit to Germany on June 24, 2015 in Berlin

Russian President Vladimir Putin and Queen Elizabeth II _ Sean Gallup/Getty Images

මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.


මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now