Shadow Minister for Home Affairs James Paterson speaks to journalists in the Press Gallery at Parliament House in Canberra, Tuesday, August 20, 2024. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE
දින නියමයකින් තොරව සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ සංක්‍රමණිකන් රැඳවුම් මධ්‍යස්ථාන වල තබා ගැනීම නීති විරෝධී බවට පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල අතර මේ හේතුවෙන් සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින බොහෝ පුද්ගලයින් නිදහස් වීමක් සිදු උනා. මේවන විට මුදාහැර ඇති අපරාධ වලට සම්බන්ද මෙම පුද්ගලයින්ට වලලුකරේ පළඳින ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ උපාංග පැළඳීම අනිවාර්ය කිරීම නීති විරෝධී බව ඕස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මෙය වර්තමාන අල්බනිසි රජයට විශාල අභියෝගයක් වී තිබෙනවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 7 November 2024 12:23pm
By Dinesh Liyanage, Rania Yallop
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
දින නියමයකින් තොරව සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ සංක්‍රමණිකන් රැඳවුම් මධ්‍යස්ථාන වල තබා ගැනීම නීති විරෝධී බවට පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල අතර මේ හේතුවෙන් සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින බොහෝ පුද්ගලයින් නිදහස් වීමක් සිදු උනා. මේවන විට මුදාහැර ඇති අපරාධ වලට සම්බන්ද මෙම පුද්ගලයින්ට වලලුකරේ පළඳින ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ උපාංග පැළඳීම අනිවාර්ය කිරීම නීති විරෝධී බව ඕස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මෙය වර්තමාන අල්බනිසි රජයට විශාල අභියෝගයක් වී තිබෙනවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.