ලොව පුරා යුධමය තත්වයක් පිළිබඳව අවදානමක් පැතිරී ඇති මොහොතක ඔස්ට්‍රේලියාවත් තම ආරක්ෂක කටයුතු සඳහා වන වියදම් ඉහල දැමීමට තීරණය කර තිබෙනවා. යුද්ධයක් නොමැති අවස්තාවක ආරක්ෂක තත්වය උසස් කිරීමට ඉතිහාසයේ වෙන්කළ ඉහළතම අමතර මුදල් ප්‍රමාණය මෙවර වෙන් කරන බව ෆෙඩරල් රජයේ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාර්ල්ස් පවසනවා. මේ අනුව ඩ්‍රෝන තාක්ෂනය, මිසයිල ආරක්ෂණ පද්ධතීන් මෙන්ම මුහුදු පතුලේ හමුදා ක්‍රියාන්විත සඳහා වන තාක්ෂණික ක්‍රමවේද සඳහා වැඩි වශයෙන් ආයෝජනය කරන්න ඔස්ට්‍රේලියාව සූදානම් වනවා.මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






