SBS සිංහල සේවයේ මාර්තු 15 වන සඳුදා වැඩසටහනේ 'කාලීන තොරතුරු විශේෂාංගය' තුලින් NSW හා අනෙක් ප්‍රාන්ත වලින් වාර්තා වන නවතම Covid 19 තොරතුරු සහ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් කම්කරු පක්ෂය ලැබූ ජය පිළිබඳව අලුත්ම තොරතුරු දැනගන්න
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
Share






