Source: Getty / Getty Imagesඔස්ට්‍රේලියාවේ workplace relations system හෙවත් සේවා ස්ථාන සම්බන්ධතා පද්ධතියේ විශාල වෙනසක් යෝජනා කරන නීති කම්කරු පක්ෂ රජය විසින් මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් ඔක්තෝබර් 28 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Madhura Seneviratne, Anna Henderson, Naveen Razik
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ workplace relations system හෙවත් සේවා ස්ථාන සම්බන්ධතා පද්ධතියේ විශාල වෙනසක් යෝජනා කරන නීති කම්කරු පක්ෂ රජය විසින් මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් ඔක්තෝබර් 28 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.