ඔස්ට්‍රේලියාවේ මීළඟ මහ මැතිවරණයේදී කම්කරු පක්ෂ රජයක් පත්වුවහොත් තම පිරිමි සේවකයින්ට සාපේක්ෂව කාන්තා සේවිකාවන්ට කොපමණ වැටුපක් ගෙවනවාද යන්න සෑම සමාගමකටම ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමට නියම කරන බව පවසා තිබේ.
Share

Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends



