නාරු සරණාගත රැදවුම් මධ්‍යස්ථානයේ හිංසන ක්‍රියා සොයාබැලීමට පාර්ලිමේන්තු විමර්ශනයක් සදහා යෝජනාවක්
AAP Source: AAP
නාරු සරණාගත රැදවුම් මධ්‍යස්ථානයේ සිදුවන බව කියන හිංසන සහ ළමා අපයෝජන පිළිබද රහස් තොරතුරු ඇතුලත් ලියවිලි රැසක් පසුගියදා ප්‍රසිද්ධියට පත් වීමත් සමග ඒ සදහා සොයා බැලීමට පාර්ලිමේන්තු විමර්ශනයක් අවශ්‍ය බව ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය ප්‍රකාශ කළේය. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
Share




