A composite of NSW Premier-elect Chris Minns (left) and outgoing NSW Premier Dominic Perrottet on election night (AAP) Source: AAP / DEAN LEWINS / JAMES GOURLEY/AAPIMAGE
පසුගියදා පැවති නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට. Published 27 March 2023 12:50pm
By Athini Amarasiri, Aymen Baghdadi
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
පසුගියදා පැවති නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට. HIGHLIGHTS
දශකයකට වැඩි කාලයක් විපක්ෂයේ සිටි ලේබර් පක්ෂය මෙවර නිව් සවුත් වේල්ස්හි නැවතත් බලයට පැමිණීමට සමත් වී තිබීම මෙම ප්‍රාන්‍ත මැතිවරණ ප්‍රතිඵලයත් සමගින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියේ සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරි වල බලය ලේබර් පක්ෂය සතු වීම ලිබරල් පක්ෂය තම මැතිවරණ පරාජය පිටුපස ඇති කරුණු සලකා බලමින් සිටීම