ඔස්ට්‍රේලියාවේ Cleaning සහ Courier ක්ෂේත්‍ර වල ABN හිමියන් 2018/19 මුල්‍ය වර්ෂයේ සිට සියලු ABN වෙත ගෙවනු ලබන එක් එක් ගෙවීම් විස්තර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වෙත වාර්තා කළ යුතු බව වාර්තා වෙයි. මේ පිළිබඳ මෙල්බන් නුවර බදු ගණකාධිකාරී සහ මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.
Share






