SKIP TO MAIN CONTENT

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා ඇතිවන මානසික බලපෑම් සහ ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ඇති සේවා පිළිබඳ දැනගමු

pradeepa flyer.jpg
Dr Pradeepa Dasanayake (Supplied). Credit: Getty Images/Thianchai Sitthikongsak

මැයි මාසය, ගෘහස්ත සහ පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ මාසය ලෙස ඕස්ට්‍රේලියාව නම් කර තිබෙනවා. මේ මාසය තුළ දී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ විශේෂයෙන් දැනුවත් කිරීම් කළත්, අවුරුද්දේ මාසයකට පමණක් සීමා නොවී මේ පිළිබඳ කතා කළ හැකි, දැනුවත් විය හැකි පසුබිමක් ඔස්ට්‍රේලියාව තුළ තිබෙනවා. ගෘහස්ත සහ පවුල් ආශ්‍රිතව සිදුවන ප්‍රචණ්ඩත්වය නිසා ඇති වන මානසික බලපෑම සහ ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ඇති සේවා පිළිබඳ SBS සිංහල සේවය විසින් මෙල්බර්න්හි මනෝ වෛද්‍ය විශේෂඥ ප්‍රදීපා දසනායක සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

මැයි මාසය, ගෘහස්ත සහ පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ මාසය ලෙස ඕස්ට්‍රේලියාව නම් කර තිබෙනවා. මේ මාසය තුළ දී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ විශේෂයෙන් දැනුවත් කිරීම් කළත්, අවුරුද්දේ මාසයකට පමණක් සීමා නොවී මේ පිළිබඳ කතා කළ හැකි, දැනුවත් විය හැකි පසුබිමක් ඔස්ට්‍රේලියාව තුළ තිබෙනවා. ගෘහස්ත සහ පවුල් ආශ්‍රිතව සිදුවන ප්‍රචණ්ඩත්වය නිසා ඇති වන මානසික බලපෑම සහ ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ඇති සේවා පිළිබඳ SBS සිංහල සේවය විසින් මෙල්බර්න්හි මනෝ වෛද්‍ය විශේෂඥ ප්‍රදීපා දසනායක සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ත්ව අනුව වෙනස් විය හැකි බැවින් වැඩිදුර උපදේශන සඳහා යොමු වන ලෙසට කාරුණිකව දන්වා සිටින්නෙමු.

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now