School teacher assisting a student in classroom, helping her with her writing Source: Getty Images/Complexioඅපේ මව් භාෂාව ඕස්ට්‍රේලියාවේදී අපේ දරුවන්ට උරුම කිරීම කොයි තරම් වැදගත්ද යන්න පිළිබඳව වික්ටෝරියා භාෂා පාසලේ සිංහල භාෂා ගුරුවරියක් වන මෙල්බන් නුවර තුෂාරි පෙරේරා මහත්මිය සමග ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාවට සවන්දෙන්න.
Published
By SBS Sinhala
Presented by Athini Amarasiri
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
අපේ මව් භාෂාව ඕස්ට්‍රේලියාවේදී අපේ දරුවන්ට උරුම කිරීම කොයි තරම් වැදගත්ද යන්න පිළිබඳව වික්ටෝරියා භාෂා පාසලේ සිංහල භාෂා ගුරුවරියක් වන මෙල්බන් නුවර තුෂාරි පෙරේරා මහත්මිය සමග ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාවට සවන්දෙන්න.
SBS Audio APP එක නොමිලේ download කරගන්න පහත ලින්ක් එකෙන්
https://www.sbs.com.au/audio/sbs-audio-app