SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීම පිලිබඳ RBA තීරණය අද

RBA.jpg
Treasurer Jim Chalmers and Governor of the Reserve Bank of Australia, Michele Bullock Source: AAP / Susie Dodds

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීම පිලිබඳ RBA තීරණය අද
  • අපේක්ෂිත පොලී අනුපාත වැඩිවීමට ඇල්බනීසි රජය වගකිව යුතු බවට විපක්ෂ නායකගෙන් චෝදනා.
  • බටහිර ඕස්ට්‍රේලියාවේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හදිසි ප්‍රතිසංස්කරණ ඉල්ලා අබෝරිජිනල් නායකයින්ගෙන් ඉල්ලීම්
  • දේශගුනික විපර්යාස , ගාසා තීරයේ ගැටලුව සහ ගෝලීය ණය ක්‍රමය ගැන ශ්‍රී ලංකාවෙන් එක්සත් ජාතීන්ගේ සංගමය හමුවේ ඉල්ලීම්
  • ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට රන් පදක්කම

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now