SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: වෙනස් වන ලෝක බල තුලනය තුළ ඕස්ට්‍රේලියාවේ භූමිකාව කුමක්ද?

Premijer Anthony Albanese na 81. zasjedanju Opće skupštine Ujedinjenih naroda
epa13261315 Prime Minister of Australia Anthony Albanese speaks during the General Debate of the 81st session of the United Nations General Assembly at United Nations Headquarters in New York, New York, USA, 24 September 2026. EPA/SARAH YENESEL Source: EPA / SARAH YENESEL/EPA

ලෝක බල තුලනය වේගයෙන් වෙනස් වෙමින් පවතින අවස්ථාවක, දේශගුණික විපර්යාස, කෘත්‍රිම බුද්ධිය සහ ජාත්‍යන්තර ගැටුම් වැනි අභියෝග හමුවේ ඕස්ට්‍රේලියාවේ භූමිකාව පිළිබඳ නව අවධානයක් යොමුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් අගමැති ඇන්තනි ඇල්බනීසි පෙන්වා දුන්නේ, ලෝකයේ අනාගතය බලවත් රටවල් කිහිපයකට පමණක් තීරණය කිරීමට ඉඩ දිය නොහැකි බවයි. එසේ නම්, වෙනස් වන ගෝලීය පරිසරය තුළ ඕස්ට්‍රේලියාවට ඇති බලපෑම සහ වගකීම කුමක්ද?

Published

By Haylena Krishnamoorthy

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ලෝක බල තුලනය වේගයෙන් වෙනස් වෙමින් පවතින අවස්ථාවක, දේශගුණික විපර්යාස, කෘත්‍රිම බුද්ධිය සහ ජාත්‍යන්තර ගැටුම් වැනි අභියෝග හමුවේ ඕස්ට්‍රේලියාවේ භූමිකාව පිළිබඳ නව අවධානයක් යොමුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් අගමැති ඇන්තනි ඇල්බනීසි පෙන්වා දුන්නේ, ලෝකයේ අනාගතය බලවත් රටවල් කිහිපයකට පමණක් තීරණය කිරීමට ඉඩ දිය නොහැකි බවයි. එසේ නම්, වෙනස් වන ගෝලීය පරිසරය තුළ ඕස්ට්‍රේලියාවට ඇති බලපෑම සහ වගකීම කුමක්ද?

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now