ඕස්ට්‍රේලියාවේ රජයන්, නීති සහ රාජ්‍ය සේවය ඔබගේ දෛනික ජීවිතයට බලපාන්නේ කෙසේ ද? සැබෑ ජීවන අත්දැකීම් තුළින් ඕස්ට්‍රේලියාවේ වැඩකටයුතු සිදු වන ආකාරය පිළිබඳව ගෙන එන විශේෂාංග මාලාවේ හඳුන්වාදීමේ කතාංගයයි මේ.
How Australia Works යනු ඕස්ට්‍රේලියාවේ රජය, නීති සහ පුරවැසි සහභාගිත්වය යනාදී කරුණු වටහා දෙන ප්‍රායෝගික මාර්ගෝපදේශයකි. මෙය විශේෂයෙන් ම සංක්‍රමණික සහ බහුභාෂාමය ප්‍රජාව වෙනුවෙන් නිර්මාණය කර ඇත.
නිරවුල් පැහැදිලි කිරීම් සහ සැබෑ ජීවන අත්දැකීම් ඔස්සේ ඕස්ට්‍රේලියාවේ රජයේ ව්‍යූහය, පාර්ලිමේන්තුවේ භූමිකාව, විධායක රජය, අධිකරණ සහ නීති පිළිබඳව කරුණු මෙම විශේෂාංග මාලාවේ ඇතුළත් වේ.
මීළඟ කොටසෙන්: ඔබේ දෛනික සේවා සඳහා වගකීම් දරන රජය කුමක් ද?
Credits:
How Australia Works is a podcast from SBS Audio and Australia Explained.
Host: L-FRESH The LION
Research and journalism: Gonzalo Aguirregomezcorta
Sound design, mix, original music and theme: L-FRESH The LION
Law and civics consultant: Dr Jacinta Sassine, School of Law, Western Sydney University
Artwork and design: Francisco Ortiz Lozano and Yudai Urushima
Written, created and produced by: Josipa Kosanovic
Editor, Australia Explained: Roza Germian
Head of Educational and Essential Services, SBS Audio: Janine Googan
We acknowledge the Traditional Custodians of the lands across Australia where this podcast is made and heard. We pay our respects to Elders past and present and acknowledge Aboriginal and Torres Strait Islander peoples as the First Peoples of this continent.
Parliamentary Material Australian House of Representatives excerpts courtesy of the Parliament of Australia. Copyright Commonwealth of Australia. Used under Creative Commons licence, subject to applicable licence terms.

![[JPG]_How-Australia-Works_Ep0.jpg](https://assets.sbs.com.au/dims4/default/9a0f61e/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2F8f%2F15%2F83a000db458f9fc153fde8cde907%2Fjpg-how-australia-works-ep0.jpg&imwidth=1280)

![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)


