SKIP TO MAIN CONTENT

SBS සිංහල WorldWatch: කිසිදු ගිවිසුමක් එකඟතාවක් නොමැතිව අවසන් වූ චීන ජනපතිගේ ඇමෙරිකානු සංචාරය අතිශය සාර්ථකයි කියන්නේ ඇයි?

SBS Sinhala WorldWatch Kulani Wijayabahu Xi Jinping Donald Trump Getty Maxine Wallace.jpg
President Donald Trump and First Lady Melania Trump greet Chinese President Xi Jinping and his wife, Peng Liyuan, near the steps of the National Archives during President Xi's state visit to Washington, DC, on 25 September 2026. Inset image (R) Dr Kulani Wijayabahu. Source: Getty / Maxine Wallace/The Washington Post via Getty Images.

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


Published

By Kassapa Senarath

Presented by Kulani Wijayabahu

Source: SBS


Skip to podcast episode content

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


අද විශ්ලේෂණයෙන්

  • ලෝකයේම අවධානයට ලක් වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් නේපාල අගමැතිවරයා කල කතාව
  • චීන ජනපතිගේ එක්සත් ජනපද සංචාරය පිළිබඳ පසුවිපරම
  • ඉන්දීය මැතිවරණ කොමසාරිස්වරයාට විරුද්ධව ගොඩ නැගී ඇති විපක්ෂ විරෝධය

විදෙස් පුවත් විශ්ලේෂණය ඔබ වෙත ගෙන එන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හිටපු කථිකාචාර්ය ආචාර්ය කුලණි විජයබාහු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now