SKIP TO MAIN CONTENT

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කළ ශ්‍රී ලංකාවේ 22 වැනි සංශෝධනය

22nd.jpg
Source: Official Facebook page of Parliament of Sri Lanka

විනිසුරුවරයෙකුගේ සේවා කාලයට අවුරුදු දෙකක් එකතු කිරීම කුඩා වෙනසක් මෙන් හැඟෙන්නට පුළුවන්. නමුත් මේ යෝජනාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව විශාල විවාදයක් ඇතිවුණා. විරෝධතාද පැවැත්වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 67ක් පවා ඉදිරිපත් වුණා. නමුත් ඒ සියල්ල අවසානයේ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පත්වී තිබෙනවා. මෙහිදී සංශෝධනය වූ කරුණු මොනවාද? මෙයට ඇතැම් පාර්ශව වලින් දැඩි විරෝධයක් එල්ල වුයේ ඇයි? ඒ පිළිබඳව අප ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න

Published

By Haylena Krishnamoorthy

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

විනිසුරුවරයෙකුගේ සේවා කාලයට අවුරුදු දෙකක් එකතු කිරීම කුඩා වෙනසක් මෙන් හැඟෙන්නට පුළුවන්. නමුත් මේ යෝජනාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව විශාල විවාදයක් ඇතිවුණා. විරෝධතාද පැවැත්වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 67ක් පවා ඉදිරිපත් වුණා. නමුත් ඒ සියල්ල අවසානයේ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පත්වී තිබෙනවා. මෙහිදී සංශෝධනය වූ කරුණු මොනවාද? මෙයට ඇතැම් පාර්ශව වලින් දැඩි විරෝධයක් එල්ල වුයේ ඇයි? ඒ පිළිබඳව අප ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now