SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: ක්‍රීඩිකාවක වීමේ සිහිනය සැබෑවක් නොවුණත් ක්‍රීඩා පිටියෙන් ඉවතට නොගිය නේහා කුමාර්

Neha Kumar (supplied).jpg
The Fijian-Indian Australian created Watch Her Footy, a social media platform dedicated to women’s rugby league that now has around 23-thousand followers. Neha Kumar (supplied)

නේහා කුමාර්ට NRLW ජාතික කාන්තා රග්බි ලීග් තරගාවලිය පිළිබඳ දැන්වීමක් අහම්බෙන් දකින්න ලැබුණා. මේ තරඟාවලිය පිළිබඳ වැඩි අවබෝධයක් නැති බව ඇය තේරුම් ගත්තා. ෆීජියානු- ඉන්දීය සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු ජාතික නේහා කාන්තා රග්බි ලීග් ක්‍රීඩාව වෙනුවෙන්ම “Watch Her Footy” ඇරඹුවේ එලෙසින්.

Published

By Hannah Hodson

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

නේහා කුමාර්ට NRLW ජාතික කාන්තා රග්බි ලීග් තරගාවලිය පිළිබඳ දැන්වීමක් අහම්බෙන් දකින්න ලැබුණා. මේ තරඟාවලිය පිළිබඳ වැඩි අවබෝධයක් නැති බව ඇය තේරුම් ගත්තා. ෆීජියානු- ඉන්දීය සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු ජාතික නේහා කාන්තා රග්බි ලීග් ක්‍රීඩාව වෙනුවෙන්ම “Watch Her Footy” ඇරඹුවේ එලෙසින්.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now