සැප්තැම්බර් 21වන දා සිට සැප්තැම්බර් 25වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
සිරස්තල
- එ. ජා. ආරක්ෂක මණ්ඩල අසුනක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සිය නිල අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරයි
- BYD සමාගම ඕස්ට්‍රේලියාවේ වාහන 32,000කට වැඩි ප්‍රමාණයක් ආපසු කැඳවයි
- නිවසක් මිලදී ගැනීමට 'Superannuation' මුදල් යොදාගැනීමේ යෝජනාව පිළිබඳ ලිබරල් සන්ධාන විපක්ෂය තුළ පරස්පර අදහස්
- OpenAI ඕස්ට්‍රේලියාවේ Medicare පද්ධතිය හැක් කරයි
- ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතයේ සුළු ඉහළ යාමක්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






