SKIP TO MAIN CONTENT

ක්‍රීඩා විග්‍රහය: එංගලන්ත පිටියේ කුසල්ගේ වික්‍රම / ආසියානු ක්‍රීඩා කාන්තා ක්‍රිකට් රිදී පදක්කම දිනූ සිංහ ධේනුවන් / ශ්‍රී ලංකා ක්‍රිකට් නව පනතට කැබිනට් අනුමැතිය

SBS Sinhala Sports Sri Lanka Cricket Kusal Mendis Rangana Senevirathna Yong Teck Lim Mike Egerton.jpg
(L) Kusal Mendis celebrates his century during the second ODI against England at Headingley, Leeds. Photo by Mike Egerton/PA Images via Getty Images. (Top R) Sri Lanka's women's cricket team celebrate after winning the silver medal at the medal ceremony during the 20th Asian Games in Japan. Photo by Yong Teck Lim/Getty Images. (Bottom R) Sri Lanka Cricket Transformation Committee President Eran Wickramaratne with Kumar Sangakkara. (Inset image mid R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Getty, Facebook / Official Facebook page of Sri Lanka Cricket.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Skip to podcast episode content

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම වෙයි - T20 තරගාවලිය 3-0 ක් ලෙස එංගලන්තය ජය ගනී
  • එංගලන්ත සංචාරයට ගිය කණ්ඩායමෙන් භාගයක් හිටියේ බටහිර ඉන්දීය කොදෙව් ලීග් තරගාවලියකට ගිහින් - හිටපු නායක අර්ජුන රණතුංග
  • මොන වෙනස්කම් කලත් වැඩක් නෑ ක්‍රීඩකයෝ දක්ෂ නැත්නම් - ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
  • 20 වෙනි ආසියානු ක්‍රීඩා උළෙලේ තොරතුරු
  • කාන්තා T20 ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට - චමරි අතපත්තු දක්වන අදහස්
  • හෙට තරග බිමට පිවිසෙන රුමේෂ් තරංග දැක්වූ අදහස්
  • මලල ක්‍රීඩා කණ්ඩායමේ තේරීම් ගැන ක්‍රීඩා ඇමති නොසතුටින්
  • ශ්‍රී ලංකා ක්‍රිකට් නව පනත ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය
  • ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රිකට් ආයතනයෙන් වන්දි ඉල්ලයි
  • ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරගාවලියේ තොරතුරු
  • සිම්බාබ්වේ එක්දින තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
  • බ්‍රසීල පාපන්දු පිලේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now