ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 25 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
සිරස්තල
- මෙඩිකෙයාර් දත්ත පද්ධතියට අනවසරයෙන් පිවිසුණු OpenAI සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය සැරසේ
- වැටුප් හා සේවා කොන්දේසි මූලික කර ගනිමින් ක්වන්ටාස් සේවකයන් වැඩ වර්ජනයක - ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, පර්ත් සහ සිඩ්නි ගුවන් තොටුපල වලට බාධා
- ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතයේ සුළු ඉහළ යාමක්
- ඊශ්‍රායල අගමැතිගේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල දේශනය අතරතුර රටවල් රැසක නියෝජිතයින් සභා ගැබෙන් විරෝධාත්මකව ඉවත් වෙයි
- වසර හතකට පසු රටින් පිටත එක් දින තරගයක දී එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වේ
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






