SKIP TO MAIN CONTENT

තරුෂි එක්ක තරු කතා: ‘එපා තවත් ඔබ මා රවටන්නට’ ගීතය හැදුණ විදිහත් හරිම දෛවෝපගතයි - වසන්තා තිලකාංගනී

SBS Sinhala Tharushi Ekka Tharu Katha - EP 48 - Wasantha Thilakangani.png
Veteran singer Wasantha Thilakangani rose to fame with her iconic 1987 hit 'Epa Thawath Oba Ma Rawatannata' and continues to inspire generations with her lasting contribution to Sinhala music. Inset image (L): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Skip to podcast episode content

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ප්‍රවීණ ගායන ශිල්පී වසන්තා තිලකාංගනී සමඟයි.

wasantha thilakangani.jpg
Source: Facebook / Wasantha Thilakangani.
‘එපා තවත් ඔබ මා රවටන්නට’ ගීතයට 2027 වසරට අවුරුදු 40 ක්
වසන්තා තිලකාංගනී
wasantha thilakangani with sons.jpg
Wasantha with her sons. Source: Facebook / Wasantha Thilakangani.
සංගීත කේෂ්ත්‍රයේ ඉදිරියට යන්න ලැබුණු අවස්ථා මඟහැරීම ගැන ලොකු කනගාටුවක් තියෙනවා
වසන්තා තිලකාංගනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now