ආලෝකයේ උත්සවය ලෙස හැඳින්වෙන දීපාවලී සංස්කෘත භාෂාවේ “දීප්” සහ “ආවලි” යන වචන දෙකෙන් බිහි වූ නමකි. “දීප්” යන්නෙන් ආලෝකයත්, “ආවලි” යන්නෙන් පේළියත් අදහස් කරයි. අඳුර පරදා ආලෝකය ජයගැනීම යන සුන්දර පණිවිඩය රැගත් දීපාවලි සැමරුමේ විවිධත්වයත්, දින පහක් පුරා සිදු කෙරෙන චාරිත්‍ර පිළිබඳවත් තොරතුරු රැගත් මේ විශේෂාංගයට සවන් දෙන්න.
මෙම විශේෂාංගයෙන්
- දීපාවලී යනු
- දීපාවලී සැමරුම් කාලය
- සැමරුම් විවිධත්වය සහ පසුබිම් කතා
- ඕස්ට්‍රේලියාවේ දීපාවලී සැමරුම
- දීපාවලී පිළිබඳ ඔබ නොදත් කතා
- SBS මාධ්‍ය ආවරණය සහ දීපාවලී සැමරුම
2025 දීපාවලි සමයේ SBS සිංහල සේවය විසින් ගෙන ආ අනෙකුත් විශේෂාංගවලට මෙතැනින් පිවිසෙන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






