SKIP TO MAIN CONTENT

සුන්දර ඩාවින්: නිවාස වෙළඳපළ උණුසුම ඩාවින් වල නැද්ද? ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තියේ අත්දැකීම් ගැන හෙද නිලධාරිනී මුදිතා දැක්වූ අදහස් මෙවර විශේෂාංගයෙන්

SBS Sinhala Sudara Darwin September cover Vini Weerasooriya Getty Rachel Stewart-rsnz.jpg
Sundara Darwin: September edition of the monthly feature, reported by SBS Sinhala Australia Northern Territory correspondent (R) Vini Weerasooriya. Source: Getty, Supplied / Background image: Rachel Stewart-rsnz/ Getty Images.

ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Vini Weerasooriya

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය.


සුන්දර ඩාවින් සැප්තැම්බර් පෙළගැස්ම

  • ඩාවින් නුවර නිවාස වෙළඳපළ පිළිබඳ ඉන්දික කත්තිරිගේ සමඟ කතාබහක්
  • ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තියේ අත්දැකීම් පිළිබඳ කතා කරන මුදිතා වර්ණපුර
Indika Kaththirige - Getty Darwin NT.jpg
Indika Kaththirige. Background: Ariel view of Darwin. Source: Getty, Supplied / Jeff Costa Photography.

සැලකිය යුතුයි:- මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා මතු කරන කරුණු සාමාන්‍ය පොදු කරුණු වන අතර එය පුද්ගල හා අවස්ථා තත්ත්ව අනුව වෙනස් විය හැකි බව අප සිහිපත් කරනවා.

ඔබට මෙම කරුණු අදාල වන ආකාරය දැන ගැනීම සඳහා සුදුසුකම් ලත්, ලියාපදිංචි, වෘත්තීය උපදේශන සඳහා යොමු වන ලෙස අපි කාරුණිකව දන්වා සිටිනවා.

Muditha Warnapura AAP PA Alarmy Victoria Jones.jpg
Muditha Warnapura (L) is a registered nurse at Royal Darwin Hospital in the Northern Territory. Source: AAP, Supplied / Background image: Victoria Jones/PA/Alarmy.

මීළඟ ‘සුන්දර ඩාවින්’ වැඩසටහන ඔක්තෝබර් මස සිව්වන බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 22 වෙනි දා) බලාපොරොත්තු වන්න.

සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.

  • පළමු සිකුරාදා - කුමුදිණි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
  • දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
  • දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
  • තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
  • සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
  • සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now