SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: කාඩ්පත් ගෙවීම්වල දී අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1වන දා සිට තහනම්

Contactless Payment in City Cafe
Businesses will soon be banned from adding a surcharge when customers pay by card, under changes coming in on October 1. Credit: lynnebeclu/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • අගමැති ඇල්බනීසි දෙසැම්බරයේ ඉන්දියාවට
  • කාඩ්පත් ගෙවීම්වල දී අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1වන දා සිට තහනම්
  • පොලී අනුපාත තීරණය කිරීමේ දෙදින හමුව අදින් ඇරඹේ
  • බැංකොක්හි දිස්ත්‍රික්ක 50ම ගංවතුර ආපදා ප්‍රදේශ ලෙස නම් කරයි
  • බ්‍රිස්බන් ලයන්ස් කණ්ඩායම සිය තෙවන AFL ශූරතාව දිනා ගනියි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now