SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ සැබෑ පාලන ව්‍යුහය | How Australia Works

[JPG]_How-Australia-Works_Ep1.jpg
Artwork and Design: Francisco Ortiz Lozano and Yudai Urushima

ව්‍යාපාර බලපත්‍රයක්, කුලී නිවස්නේ ගැටලුවක්. පවුල් සහායක් යනාදී ප්‍රශ්න හමුවේ ඔබට උපකාර කළ හැකි අය පිළිබඳව ඔබ දැනුවත් ද? ඕස්ට්‍රේලියාවේ මට්ටම් තුනකින් යුත් රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව සැබෑ ජීවිත කතා අනුසාරයෙන් දැනගන්න. ප්‍රාදේශීය, ප්‍රාන්ත/ටෙරිටරි, ෆෙඩරල් රජයන්ගේ වගකීම් පිළිබඳවත් ඔවුන් විසින් ලබා දෙන සේවාවල විවිධතා පිළිබඳවත් මේ විශේෂාංගයෙන් දැනුවත් වෙන්න.


Published

By Josipa Kosanovic

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Skip to podcast episode content

ව්‍යාපාර බලපත්‍රයක්, කුලී නිවස්නේ ගැටලුවක්. පවුල් සහායක් යනාදී ප්‍රශ්න හමුවේ ඔබට උපකාර කළ හැකි අය පිළිබඳව ඔබ දැනුවත් ද? ඕස්ට්‍රේලියාවේ මට්ටම් තුනකින් යුත් රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව සැබෑ ජීවිත කතා අනුසාරයෙන් දැනගන්න. ප්‍රාදේශීය, ප්‍රාන්ත/ටෙරිටරි, ෆෙඩරල් රජයන්ගේ වගකීම් පිළිබඳවත් ඔවුන් විසින් ලබා දෙන සේවාවල විවිධතා පිළිබඳවත් මේ විශේෂාංගයෙන් දැනුවත් වෙන්න.


How Australia Works පළමු කතාංගයයි මේ. ව්‍යාපාරයක් ආරම්භ කරන ෆෙඩෙල්, කුලී නිවාසයේ ගැටලුවක් ඇති වූ කැරොල්, පවුලට සහායක් අවශ්‍ය අබීර් මේ විශේෂාංගයේ ඔබට හමුවන සත්‍ය චරිතයි. ඕස්ට්‍රේලියාවේ විවිධ රජයන් ඔබේ දෛනික ජීවිතයේ දී උපකාර වන අයුරු ඔවුන්ගේ ජීවන අත්දැකීම් තුළින් අවබෝධ කරගත හැකියි.

මීළඟ කොටසින්: පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය සතු විවිධ භූමිකා. ඔබට හිමි වූ දඩයක් අභියෝග කළ විට සිදු වන දේ.


Credits:

How Australia Works is a podcast from SBS Audio and Australia Explained.

Host: L-FRESH The LION

Research and journalism: Gonzalo Aguirregomezcorta

Sound design, mix, original music and theme: L-FRESH The LION

Law and civics consultant: Dr Jacinta Sassine, School of Law, Western Sydney University

Artwork and design: Francisco Ortiz Lozano and Yudai Urushima

Written, created and produced by: Josipa Kosanovic

Editor, Australia Explained: Roza Germian

Head of Educational and Essential Services, SBS Audio: Janine Googan

We acknowledge the Traditional Custodians of the lands across Australia where this podcast is made and heard. We pay our respects to Elders past and present and acknowledge Aboriginal and Torres Strait Islander peoples as the First Peoples of this continent.

Parliamentary Material Australian House of Representatives excerpts courtesy of the Parliament of Australia. Copyright Commonwealth of Australia. Used under Creative Commons licence, subject to applicable licence terms.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now