Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සීත කාලයේ දී වැඩිහිටියන්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට වන බලපෑම් සහ කල් තියා කළ යුතු දේ පිළිබඳ දැනුවත් වෙමු

pasan flyer 2.jpg

Dr Pasan Hewawasam (Image Supplied). Credit: supersizer/Getty Images

සීත කාලයේ දී වැඩිහිටි ප්‍රජාවගේ ආහාර ජීර්ණය වීමේ ක්‍රියාවලියට වන බලපෑම්, සැලකිලිමත් විය යුතු කරුණු සහ යහපැවැත්ම වෙනුවෙන් කල් තියා කළ යුතු දේ පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවට සවන් දෙන්න.


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


සීත කාලයේ දී වැඩිහිටි ප්‍රජාවගේ ආහාර ජීර්ණය වීමේ ක්‍රියාවලියට වන බලපෑම්, සැලකිලිමත් විය යුතු කරුණු සහ යහපැවැත්ම වෙනුවෙන් කල් තියා කළ යුතු දේ පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවට සවන් දෙන්න.


සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ත්ව අනුව වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

—————————————————————————————————————-

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි වෙසෙන ආමාශ ආන්ත්‍රික සහ අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පසන් හේවාවසම් සමඟ SBS සිංහල සේවය කළ සාකච්ඡාව.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now