අදට (10/10) යෙදී ඇති World Sight Day නිමිතිකොටගෙන ඇසේ සුද මතුවීම සහ එය ඉවත් කිරීම සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ සිදු කෙරෙන නවීනතම ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ඩාවින් නුවර, රෝයල් ඩාවින් රෝහලේ අක්ෂි රෝග අංශයේ ජ්‍යෙෂ්ඨ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ත විජේසිංහ මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.
Share






