SKIP TO MAIN CONTENT

අලුත් අවුරුද්දෙ අලුත් වෙන හැමදේම සමගින් අපේ හිත් අලුත් කර ගනිමුද ? SBS සිංහල වෙතින්

Woman meditating in nature/ Getty images
Woman meditating in nature/ Getty images Supplied: Iresha Kariyawasam, SBS Sinhala

Mindfulness නැත්නම් සතිමත් බවින් යුතු කෙනෙක් විදියට නිවැරදි සිහිය පවත්වා ගනිමින් අපි මේ අලුත් අවුරුද්දෙ අලුත් අභියෝග ජය ගන්නෙ කොහොමද? දැනුවත් වෙන්න සවන් දෙන්න..මේ විශේෂාංගයට..

Published

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

Mindfulness නැත්නම් සතිමත් බවින් යුතු කෙනෙක් විදියට නිවැරදි සිහිය පවත්වා ගනිමින් අපි මේ අලුත් අවුරුද්දෙ අලුත් අභියෝග ජය ගන්නෙ කොහොමද? දැනුවත් වෙන්න සවන් දෙන්න..මේ විශේෂාංගයට..

මෙල්බර්න් හි සිටින ලියාපදිංචි භාවනා උපදේශිකාවක් මෙන්ම ලියාපදිංචි Mindfulness ගුරුවරියක් වන මනෝ උපදේශිකා ඉරේෂා කාරියවසම් සමග SBS සිංහල ගුවන් විදුලිය අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබට ගෙන එන විශේෂාංගය

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now