Source: FlickrAustralia වේ "ළමා පොත් සතිය" මේ වසරේ අගෝස්තු 17 සිට 23 දක්වා පැවැත්වේ. මෙවර Australia වේ ළමා පොත් සතියේ තේමාව සහ වර්තමනයේ Australia වේ ළමුන්ගේ කියවීම ඇත්තේ කුමන තත්ත්වයකද යන්න පිළිබඳ SBS සිංහල සේවය Australia වේ ළමුන්ගේ පොත් කවුන්සිලයේ මහාචාර්ය මාර්ගෝ හිලේල් සමග සිදුකළ සාකච්ඡාව.
Australia වේ "ළමා පොත් සතිය" මේ වසරේ අගෝස්තු 17 සිට 23 දක්වා පැවැත්වේ. මෙවර Australia වේ ළමා පොත් සතියේ තේමාව සහ වර්තමනයේ Australia වේ ළමුන්ගේ කියවීම ඇත්තේ කුමන තත්ත්වයකද යන්න පිළිබඳ SBS සිංහල සේවය Australia වේ ළමුන්ගේ පොත් කවුන්සිලයේ මහාචාර්ය මාර්ගෝ හිලේල් සමග සිදුකළ සාකච්ඡාව.