මෙවර ගුවන් විදුලි චාරිකාව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි "හිපි" සංකෘතිය සහිත ප්‍රාදේශීය ප්‍රදේශ කිහිපයක් වෙතටයි.
සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත වාර්තාකරු ජනක වීරසිංහ.
SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
Share






