Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ස්වභාවික විපත්වලට මුහුණ දෙන්න ඕස්ට්‍රේලියාව Nature-Based Solutions යොදා ගන්නේ මෙහෙමයි

Prabhashri flyer.jpg

Dr Prabhashri Herath - Postdoctoral Research Fellow (Image Supplied). Credit: AAP Image/Diego Fedele.

පරිසරය පාදක කරගනිමින් මනුෂ්‍ය වර්ගයා ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියටම අභියෝග ජයගැනීමට උපකාර වන විසඳුම් nature-based solutions විදියට සරලව හඳුන්වන්න පුළුවන්. මෑතක දී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් ස්වාභාවික ව්‍යසනවලට මුහුණ දීමට මේ nature-based solutions භාවිත කිරීම පිළිබඳ දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න..


Published

Updated

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


පරිසරය පාදක කරගනිමින් මනුෂ්‍ය වර්ගයා ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියටම අභියෝග ජයගැනීමට උපකාර වන විසඳුම් nature-based solutions විදියට සරලව හඳුන්වන්න පුළුවන්. මෑතක දී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් ස්වාභාවික ව්‍යසනවලට මුහුණ දීමට මේ nature-based solutions භාවිත කිරීම පිළිබඳ දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න..


Australian National University හා අනුබද්ධ ආයතනයක් වන Institute of Climate, Energy and Disaster Solutionsහි පර්යේෂණ අංශයෙන් postdoctoral research fellow කෙනෙකු ලෙස සේවය කරන කැන්බරා හි ආචාර්ය ප්‍රභාශ්‍රී හේරත් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now