SBS සිංහල සේවය විසින් හැම මාසයේම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය සුන්දර ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන්විදුලි චාරිකාව - The Australian Rural Beauty වැඩසටහනෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ එළවලු බඳුන ලෙසට හඳුන්වන Canavan ප්‍රදේශයටයි.
සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්
SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala






