බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පුරාණයේ සිටි මල්කා යෝධයාගේ ගල්ගුහාව සොයා චාරිකාවක් යමු : SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව

Malka's Cave - Western Australia Source: SBS Sinhala
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පුරාණයේ සිටි මල්කා යෝධයාගේ ගල්ගුහාව සොයා චාරිකාවක් යමු සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …
Share




