Source: SBS Sinhalaලෝකයේ දිගම වැට නිසා මියගිය හාවුන් වෙනුවෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ ඉදිකළ ලොව එකම "හා" සුසාන භූමිය සොයා චාරිකාවක් යමු සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ. SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …
ලෝකයේ දිගම වැට නිසා මියගිය හාවුන් වෙනුවෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ ඉදිකළ ලොව එකම "හා" සුසාන භූමිය සොයා චාරිකාවක් යමු සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ. SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …