Australian Parliament House is seen through an Aboriginal flag in Canberra Source: AAP / LUKAS COCH/AAPIMAGEවිපක්ෂයේ නීතිපති සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ කටයුතු පිළිබඳ නියෝජිත Julian Leeser සිය ධුරවලින් සහ ඉදිරි පෙළ මන්ත්‍රී මණ්ඩලයෙන් ඉවත් වීමත් සමඟ ලිබරල් පක්ෂය කැළඹී තිබේ. පාර්ලිමේන්තුවට ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬක් එකතු කිරීමට විරුද්ධ වීමේ ලිබරල් පක්ෂයේ ස්ථාවරය සමඟ විරුද්ධ බව ඔහු පවසයි. මේ අතර Voice යෝජනාවට විරුද්ධ වීමට විරෝධය පළ කරමින් පසුගිය සතියේ හිටපු ස්වදේශික කටයුතු අමාත්‍ය Ken Wyatt ද ලිබරල් පක්ෂයෙන් ඉල්ලා අස්විය. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් අප්‍රේල් 13 වනදා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Madhura Seneviratne, Catriona Stirrat, Sara Tomevska , Ciara Hain
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
විපක්ෂයේ නීතිපති සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ කටයුතු පිළිබඳ නියෝජිත Julian Leeser සිය ධුරවලින් සහ ඉදිරි පෙළ මන්ත්‍රී මණ්ඩලයෙන් ඉවත් වීමත් සමඟ ලිබරල් පක්ෂය කැළඹී තිබේ. පාර්ලිමේන්තුවට ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬක් එකතු කිරීමට විරුද්ධ වීමේ ලිබරල් පක්ෂයේ ස්ථාවරය සමඟ විරුද්ධ බව ඔහු පවසයි. මේ අතර Voice යෝජනාවට විරුද්ධ වීමට විරෝධය පළ කරමින් පසුගිය සතියේ හිටපු ස්වදේශික කටයුතු අමාත්‍ය Ken Wyatt ද ලිබරල් පක්ෂයෙන් ඉල්ලා අස්විය. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් අප්‍රේල් 13 වනදා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.