SKIP TO MAIN CONTENT

Voice to Parliament ජනමත විචාරණයට ලිබරල් පක්ෂය විරුද්ධ වීමේ සැබෑ අරමුණ හෙළිවෙයි: අප්‍රේල් 06 කාලීන විශේෂාංගය

Liberals to say 'No' to Indigenous Voice in Constitution
Opposition Leader Peter Dutton and Deputy Sussan Ley field questions from journalists after announcing the Liberal Party’s decision to oppose the Indigenous Voice to parliament. Source: AAP / LUKAS COCH

Voice to parliament හෙවත් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබදීම පිණිස පැවැත්වීමට යෝජිත ජනමත විචාරණය වත්මන් යෝජිත ආකාරයෙන් පවත්වනවාට තම පක්ෂය විරුද්ධ බව ෆෙඩරල් ලිබරල් පක්ෂය නිවේදනය කර තිබේ. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් අප්‍රේල් 06 වනදා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne, Soofia Tariq

Source: SBS

Skip to podcast episode content

Voice to parliament හෙවත් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබදීම පිණිස පැවැත්වීමට යෝජිත ජනමත විචාරණය වත්මන් යෝජිත ආකාරයෙන් පවත්වනවාට තම පක්ෂය විරුද්ධ බව ෆෙඩරල් ලිබරල් පක්ෂය නිවේදනය කර තිබේ. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් අප්‍රේල් 06 වනදා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now