Lifesavers are urging swimmers to take heed of water safety messages, after Victoria’s worst drowning tragedy in nearly 20 years. Source: Moment RF / aire images/Getty Images
ජලය ආශ්‍රිත ජීවිත ආරක්ෂාව පිලිබඳ දැනුවත් කිරීම් ගැන අවධානය යොමුකරන ලෙස ලෙස ජීවිතාරක්ෂකයින් පිහිනුම් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. වසර 20කට පමණ පසු වාර්තා වුනු වික්ටෝරියා හි දරුණුතම දියේ ගිලීමේ ඛේදවාචකයෙන් පසු මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 26 January 2024 11:10am
By Penry Buckley
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ජලය ආශ්‍රිත ජීවිත ආරක්ෂාව පිලිබඳ දැනුවත් කිරීම් ගැන අවධානය යොමුකරන ලෙස ලෙස ජීවිතාරක්ෂකයින් පිහිනුම් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. වසර 20කට පමණ පසු වාර්තා වුනු වික්ටෝරියා හි දරුණුතම දියේ ගිලීමේ ඛේදවාචකයෙන් පසු මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.