SKIP TO MAIN CONTENT

විදෙස් සංචාර වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන් රැගෙන යාම සීමා කෙරෙන ලකුණු : SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.

Limitations will enforce to SL cricketers when accompanying their wives on overseas tours.
Source: Facebook

ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක් දින තරගාවලිය, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය, ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු හමුවීම, ඇමෙරිකානු අර්ධ මැරතන් ධාවන තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් සහ ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක් දින තරගාවලිය, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය, ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු හමුවීම, ඇමෙරිකානු අර්ධ මැරතන් ධාවන තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් සහ ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now