Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සිඩ්නි නුවර සිටින පුංචි ශ්‍රී ලාංකික චෙස් ශුරියකගේ ගේ දස්කම් : SBS සිංහල සේවයේ 'මීළඟ පරපුර ' වැඩසටහනින්

Chanya Rupasinghe_ A little Chess Champion from Sydney

Chanya Rupasinghe_ A little Chess Champion from Sydney Source: SBS Sinhala

SBS සිංහල ගුවන් විදුලිය සම මසකම අවසාන බ්‍රහස්පතින්දා, ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන The Next Generation - ‘ඕස්ට්‍රේලියාවේ මීළඟ පරපුර’ වැඩසටහන සඳහා මෙවර ආරාධනා කොට සිටියේ සිඩ්නි නුවර වාසි චාන්යා රූපසිංහ පුංචි චෙස් ශුරියටයි. "Next Generation " - ඕස්ට්‍රේලියාවේ මීළඟ ශ්‍රී ලාංකීය පරපුර - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එයි.

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

SBS සිංහල ගුවන් විදුලිය සම මසකම අවසාන බ්‍රහස්පතින්දා, ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන The Next Generation - ‘ඕස්ට්‍රේලියාවේ මීළඟ පරපුර’ වැඩසටහන සඳහා මෙවර ආරාධනා කොට සිටියේ සිඩ්නි නුවර වාසි චාන්යා රූපසිංහ පුංචි චෙස් ශුරියටයි. "Next Generation " - ඕස්ට්‍රේලියාවේ මීළඟ ශ්‍රී ලාංකීය පරපුර - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එයි.

*********************************************************************

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

(ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන්  

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now