මහාවංශ කෘතිය යුනෙස්කෝ හි "ස්මරණ උරුමයක්" බවට පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබුවා. කුමක්ද මේ "ස්මරණ උරුමයක්" කියා කියන්නේ? ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ, කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිලිබඳ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Audio APP (Free)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය






