ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර ලැබුනත් භාරගන්නේ නැති බවට මහේල කියද්දී LPL සඳහා අවසානයේදී දින තීන්දු වෙයි : සතියේ ක්‍රීඩා විග්‍රහය

Mahela says he will not accept Sri Lanka Cricket head coach post while match schedule has been fixed for LPL Source: SBS Sinhala radio
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share