සිරස්තල
- ජිලොන්ග් තෙල් පිරිපහදුවක විශාල ගින්නක්
- ඉන්ධන බදු සහනය පිළිබඳ බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්
- ඕස්ට්‍රේලියානු අගමැති අද මැලේසියානු අගමැති හමුවට
- පර්සියානු බොක්ක අවට සියලු වරායන් වසා දමන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීම්
- රටවල් 25ක් පරදා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩිකා නදීෂා ගයන්තිගෙන් පදක්කම් යුවලක්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





